ළු Syllabus එකම පාඩම් 14 ම ආවරණය වෙන විදියට tutes 24 ක් එක්ක අත්‍යවශ්‍ය කොටස් ඔයාලගේ අතින්ම ලියන ගමන් තමයි අපි Theory A to Z උගන්වන්නේ.
අවශ්‍ය points ටික ඔයාලට දීලා ඒ points එක්ක short note එක එන්න ඕන විදිය ඔයාලත් එක්කම සම්පූර්ණයෙන්ම විස්තර කරන ගමන් තමයි අපි short note එක හදන්නේ.
මේක තමයි සුපිරිම වැඩේ. පන්ති පටන් ගත්ත සතියට පස්සේ සතියේ ඉදන් අපි මේ වැඩේ පටන් ගන්නවා. පන්තිය ඇතුලෙම time තියලා paper එක ලියලා, එදාම ඒ වෙලේම paper එක බලලා, ලකුණු අනුව ශ්‍රේණිගත කරලා මුල් ස්ථානවලට තෑගි දෙන ගමන් ඊළඟ paper එකට වෙනම target එකක් දෙනවා.
මේක ඉතින් next level වැඩක්, මේක පටන්ගන්නේ මුල් පාඩම් දෙක ඉවර වෙනවත් එක්කම වෙනම paper class එකක් විදියට. mcq 20යි. ව්‍යුහගත රචනා 2 කින්. අවසන් වෙන්නේ ඉතින් A/L විභාග ප්‍රශ්න පත්‍රයෙන් තමයි.
Latest caption6
Latest caption7
කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා උපාධිධාරියෙක් වන අසංක වැදිසිංහ දශකයකට ආසන්න කාලයක් පුරාවට ටියුෂන් ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් විශ්ව විද්‍යාල සඳහා සිසුන් විශාල ප්‍රමාණයක් යොමු කරමින් සිටි.